top of page
Search

JAPAN STUDENT VISA-2025 APRIL

Writer's picture: Sakura AdminSakura Admin

Updated: May 5, 2024

🔴🟠🟡🟢🔵🟣

2025 වසරේ ඔබේ අනාගත සකුරා සිහිනය සැබෑ කරගන්න, විශ්වාසනීය Sakura Lanka International Group Limited අප හා අත්වැල් බැඳගන්න.. දැන්ම.. එන්න.. 🔴🟠🟡🟢🔵🟣


මේ වන විට 2025 වසර April Intake සඳහා අයදුම්කරුවන් ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබේ..

අයදුම් කරන ස්ත්‍රී/පුරුෂ ඔබත්...

✅ වයස අවුරුදු 18~30 අතර ද,

✅ O/L හෝ A/L පෙනී සිටීම (වසර 12ක් අධ්‍යන කාලය නිමාවීම)

✅ Degree තිබෙන අයදුම්කරුවන්ටත් අයදුම්කළ හැකිය.

✅ JLPT හෝ NAT විභාග සමත් හෝ අසමත් ඔබට අයදුම් කල හැකිය.

✅ අවශ්‍ය අයදුම්කරුවන්ට JLPT හෝ NAT සඳහා ජපන් භාෂාවද ඉගෙන ගැනීමේ හැකියාව අප සතුව ඇත.

ඒවගේම ඔබට අවශ්‍ය පහත සඳහන් Cities වල පිහිටි ජපන් භාෂා පාසල් සඳහා අයදුම් කිරීමේ හැකියාව අප සතුව ඇත.

✔️Tokyo

✔️Utsunomiya

✔️Chiba

✔️Osaka

✔️Saithama

✔️Nagoya

✔️Okinawa

✔️Hiroshima

✔️Fukuoka

✅ඉහත සදහන් විස්තර කියවා තේරුම් ගෙන සතියේ දින සහ සති අන්තයේ දිනවල 9.00 AM සිට 5.00 PM දක්වා අප මහනුවර හෝ කුරුණෑගල ශාඛා වෙත පැමිණෙන්න.

✅ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් අපගේ නිල FB Page එක බලන්න - https://facebook.com/sakuralankagroup

✅👇👇වැඩි විස්තර සදහා පහත දුරකථන අංක අමතන්න​.👇👇

📞 Hotline - 076 6 506 909 (Voice & WhatsApp)

📞 Hotline -071 1 506 909 (Voice & WhatsApp)

📞 Hotline -070 5 506 909 (Voice & WhatsApp)

☎ ​037 729 4096 - Kurunegala Branch

☎ 081 763 3900 - Kandy Branch


✅ වැඩි වස්තර දින පත දැනගන්න අපගේ WhatsApp Group එක භාවිත කරන්න -


සකුරා ලංකා අන්තර්ජාතික සමුහ පුද්ගලික සමාගම

Sakura Lanka International Group (Pvt) Ltd

Branches: KANDY, KURUNEGALA, POLONNARUWA

Register No: PV-259103 & Reg. No: 9-3116

7 views0 comments

Recent Posts

See All

Comments


Send Message

Main Branch:

#40/A, Parami Kulathunga Mawatha,

Kandy, Sri Lanka (PO Code 20000)

 

Sub Branch :

Kurunegala, Polonnaruwa

Office: + 94 81 763 3900

Office: + 94 37 729 4096

Hotline: + 94 766 506 909

Hotline: + 94 711 506 909

Hotline: + 94 705 506 909

Email: sakurasrilanka@gmx.us

Success! Message received.

  • White Facebook Icon
  • White Instagram Icon
  • White LinkedIn Icon
  • White Twitter Icon
  • TikTok

© 2024 Developed by Sakura Lanka Group Limited.

bottom of page